කාල පන්දම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. තොවිල්, පින්කම් ආදියේ දී බොහෝ වේලා දල්වනු ලබන ලොකු ගිනිහුළ.
2. නා. කප් සිටුවීමේ දී කප මුදුනේ සවි කරනු ලබන ගිනිහුළ.