කාල මරණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ආයුෂ හෝ විපාක කර්ම ශක්තිය අවසන් වීමෙන් සිදු වන මරණය; නියම කාලයට සිදු වන මරණය.