කාලකූට

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. උග්‍ර විෂ වර්ගයක නාමය; සුරාසුර යුද්ධයේ දී විෂ්ණු විසින් කිරිමුහුද කලඹන ලද කල්හි මතු වූ බව කියැවෙන විෂ වර්ගය.
2. නා.ප්‍ර. බලි වර්ගයක නාමය; කාලකූට රාක්ෂය.
3. නා.ප්‍ර. සවුදමක නාමය; කාලකූට සවුදම.