කාලචක්‍ර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. චක්‍රයක් මෙන් පෙරළෙමින් ගමන් කරන කාලය; කාලය නමැති චක්‍රය.
2. නා.ප්‍ර. කාලය මනින මිනුම් පද්ධතියක්; තත්පර, විනාඩි, පැය, දින ආදි වශයෙන් කාලය ප්‍රමාණ කිරීමේ සටහන.