කාවදිනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. ඇතුළට හාරාගෙන යනවා.
2. ක්රි. තදින් සිතට වදිනවා; හොඳින් අවබෝධ වෙනවා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. vti. corrode
2. vt. erode
3. vti. gnaw
4. v. impress
5. vti. penetrate
6. v. pierce
7. vt. eat into
1. ක්රි. ඇතුළට හාරාගෙන යනවා.
2. ක්රි. තදින් සිතට වදිනවා; හොඳින් අවබෝධ වෙනවා.
1. vti. corrode
2. vt. erode
3. vti. gnaw
4. v. impress
5. vti. penetrate
6. v. pierce
7. vt. eat into