කාව්‍යෝපසංහාරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කාව්‍යයක් හෝ නිබන්ධයක් කැටි කොට දැක්වීම; කාව්‍යයක අවසානය සංක්ෂිප්තයෙන් දැක්වීම.