කාවාඩි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. විශේෂයෙන් කතරගම දෙවියන් පිදීම සඳහා නැට්ටුවන් කර මත තබා ගෙන නටන අලංකාර ආරුක්කුව.
2. නා.ප්‍ර. කාවඩි කරේ තබා ගෙන නටන නැටුම.