කැකුළාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. කොලු ගැටයා; පිරිමි ළමයා.2. නා. නොදැමුණු තැනැත්තා; චණ්ඩි පුද්ගලයා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 467 ← කැකුළම් පදම කැකුළු →