කැට ගහනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (කථා.) ක්‍රි. වගාවකට බිම සැකසීමේදී පස් හෝ මඩ කුට්ටි පොඩි කර සමතලා කරනවා; කැට පාගනවා.
2. ක්‍රි. දාදු කැට ක්‍රීඩාවේ යෙදෙනවා.