කැටපෝරුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කමතේ වී එකතු කිරීමට යොදා ගන්නා ගොවිලෑල්ල.
2. නා. කුඹුරුවල කුරුල්ලන් එලවීම සඳහා උණ බටයක් පළා සකස් කරගත් ලී ටකය; ටක පෝරුව.