කැටායනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. විද්යුත් විච්ඡේද්යයක ධන ආරෝපණයක් තිබෙන අයනය; කැතෝඩය කරා ගමන් කරන අයනය (=cation, kation).
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Bot. cathion
2. Phy. cation
3. Phy. kation
4. cation(kation)
(පාරිභා.) නා. විද්යුත් විච්ඡේද්යයක ධන ආරෝපණයක් තිබෙන අයනය; කැතෝඩය කරා ගමන් කරන අයනය (=cation, kation).
1. Bot. cathion
2. Phy. cation
3. Phy. kation
4. cation(kation)