කැටි වැහිවලාකුළ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. අඩි 15000කටත් වඩා ඝනකම ඇති දැවන්ත අඳුරු වලාකුළු විශේෂයක්; වැස්ස ඇති කරන වලාකුළ (=cumulonimbus cloud).