කැටිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කුට්ටිය; කැබැල්ල; ගුළිය; පිඬ.
2. නා. ගොඩ; රාශිය; පොකුර; මිටිය.
3. නා. කණ්ඩායම; සමූහය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. clot
2. n. cluster
3. n. cumulus
4. Geo. floccule
5. Civ. grain
6. n. knot
7. n. lump
8. pellet
9. n. stack