කැඩුම් බිඳුම් වෙදකම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ශරීරයෙහි අත්පා ඇට ආදිය කැඩීම හා බිඳීම පිළිබඳ ව කරන වෛද්‍ය කර්මය; භග්න චිකිත්සාව.