කැතිරි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. පැරණි නිලධාරියකුගේ නාමය; දොරටුපාලයා.
2. නා.ප්‍ර. හණ වර්ගයක්; නියඳ.