කැන්දන් එනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. ක්රි. කැඳවා ගෙන එනවා; පැමිණෙනවා.2. ක්රි. මනාලියක් එක්කර ගෙන මනාලයාගේ ගෙදරට කැඳවා ගෙන එනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 469 ← කැන්දනවා කැන්වසය →