කැන්වස්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. හණ නූලින් වියන ලදු ව රුවල්, කූඩාරම් ආදිය තැනීමට ගන්නා සුදු නොකළ ඝන රෙද්ද.
2. නා.ප්‍ර. කතිර මැහුම් වැඩට ගන්නා සිදුරු සහිත රෙදි වර්ගයක නාමය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. canvas