කැපකාරයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. භික්ෂූන්ට සුදුසු හා අවශ්‍ය දේ පිළිගන්වන හෝ ඉටුකරන තැනැත්තා; භික්ෂූන්ගේ සේවකයා.
2. නා. කිසිවෙකුගේ ආහාර, ඇඳුම් පැලඳුම් ආදි මූලික අවශ්‍යතා ඉටු කිරීමට වගකීම භාර ගත් තැනැත්තා.