කැපෙනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. ආයුධයක මුවහත හොඳින් තිබෙනවා.
2. ක්රි. (ආයුධයකින් කැපීමේදී) වෙන් වෙනවා; ඡේදනය වෙනවා.
3. ක්රි. ගැළපෙනවා; සුදුසු වෙනවා; ඔබිනවා.
4. ක්රි. පැත්තකට වෙනවා; නොපිළිගැනීමට ලක් වෙනවා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
v. cut