කැබිනට් මණ්ඩලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. රටක පාලන කටයුතු කරගෙන යෑමේ වගකීමෙන් යුත් අමාත්‍ය සමූහය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Law. cabinet