කැමි
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. (යම් කාර්යයක) යෙදී සිටින; නියුක්ත වූ.
1. නා.ප්ර. යම් කාර්යයක යෙදී සිටින තැනැත්තා; සේවකයා; නිලධාරියා.
2. නා.ප්ර. කර්මාන්තයක ප්රධානියා.
3. නා.ප්ර. ලිපිකරුවා; ලියන්නා.
4. නා.ප්ර. චිත්ර ශිල්පියා; සිත්තරා.