කැමිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. යන්ත්රයක වෙනත් කොටසකට රේඛීය චලිතයක් ලැබෙන පරිදි හැඩ ගස්වා ඇති පරිභ්රමණය වන දණ්ඩක තිබෙන, විකේන්ද්රික ප්රක්ෂේපණය (=cam).