කැරලි ගහනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. රටක පවතින පාලන ක්‍රමයට විරුද්ධ ව අරගල ඇති කරනවා; කෝලාහල, කරදර ඇති කරනවා.