කැරලිවැල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා. කුඹුරුවල කුරුල්ලන් එළවීම සඳහා උණ බටයක් පළා සකස් කරගත් ලී ටකය; ටක පෝරුව.