කැරැට්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. රත්රන්වල පිරිසිදු භාවය මනින මානයක්.
2. නා.ප්‍ර. දියමන්ති මැණික් ආදියේ බර මනින මිම්මක්.
3. නා.ප්‍ර. ආහාරයට ගැනෙන දිගැටි තැඹිලි පාට අලයක් සහිත පැළෑටියක්.