කැරොටින්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. හරිත ලවවල ද අනෙකුත් ලවවල ද තිබෙන තැඹිලි පාට වර්ණක සමූහයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Bot. carotene
2. Bot. carotin