කැල්මසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. කාන්තිය; ප්රභාව; දීප්තිය; රශ්මිය; පැහැය; මනහර බව.2. නා. මහනෙල් මල.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 470 ← කැල්දරය කැල්වන්වාදය →