කැලෑ වදිනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. කැලෑවේ සැඟවෙනවා; වරදක් කොට අසු නො වී සිටිනවා.
2. (නව.) ක්රි. යහපත් හැසිරීමෙන් තොර වෙනවා; ඉරියව් නරක් වෙනවා.