කැලෑයනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. කැලෑවක් නො පැවතුණු පළාතක ගස් සිටුවා කැලෑ වැවීම (=afforestation).