කැලි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. යහපත්; සුරූපි; කාන්ත.
2. වි. කාලයට අයිති; කාලීන.
1. නා.ප්‍ර. ඉලක්කය; ලක්ෂ්‍යය.
2. නා.ප්‍ර. පොහොට්ටුව; මල් කැකුල; කලිකාව.
3. නා.ප්‍ර. සලකුණ; ලකුණ; සංඥාව.
4. නා.ප්‍ර. කාලයට අයිති වූව; කාලිකය.