කැලිඩස්කෝපය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. සිලින්ඩරාකාර බටයක එක් කොනක සවි කොට ඇති වර්ණවත් වීදුරු කැබැලිවල ප්රතිබිම්බ මාර්ගයෙන් සමමිතික රූප පෙනෙන උපකරණයක්.