කැලොරි මීටරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. මෝචනය වන හෝ අවශෝෂණය වන හෝ හුවමාරු වන තාප ප්‍රමාණය නිර්ණය කිරීමේ උපකරණයක් (=calorimeter).