කැෂේටය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. තිත්ත රසැති බෙහෙත් නියමිත ප්‍රමාණයක් ඇතුළු කර තැනූ කෝෂය; කැප්සියුලය; බෙහෙත් කරල.