කැස
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ඇඳි වතෙහි උඩට නමා ඉනේ ගසා ගන්නා පහළ කොන; පිටපටය; කැහැපට.
2. නා. කිසිල්ල.
3. නා. ළැහැබ; වනය.
4. නා. සුළු දිය; මූත්රා ජලය; මූත්රය.
1. නා. ඇඳි වතෙහි උඩට නමා ඉනේ ගසා ගන්නා පහළ කොන; පිටපටය; කැහැපට.
2. නා. කිසිල්ල.
3. නා. ළැහැබ; වනය.
4. නා. සුළු දිය; මූත්රා ජලය; මූත්රය.