කැසියර්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. මුදල් ගනුදෙනු ලබන්නා; මුදල් භාරකරු (=cashier).