කිංකිණිකජාල
kiṃkiṇikajāla
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. මිණිගෙඩි මාලාව හෝ දැලක ආකාරයෙන් අමුණා ගත් මිණිගෙඩි සමූහය.
2. නා.ප්ර. ගිගිරි වැල; සිවුසැට ආභරණවලින් එකක් වන ගිගිරි වැළ.
Digital Pāḷi Dictionary
- kiṃkiṇikajāla nt