කිණ්වය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. රා ආදිය පැසවීම සඳහා යොදන ද්‍රව්‍යය; රා මණ්ඩි.
2. නා. කැටි ගැස්ම සඳහා යොදන ද්‍රව්‍යය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Che. ferment