කිණිතුල්ලා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ඇතැම් සතුන්ගේ හම මත තුඩින් ඇලී ලෙයින් පෝෂණය වන පරපෝෂිතයෙක්.