කිණු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. කළුපාට වූ; කාලවර්ණයෙන් යුත්; නිල් පැහැති.
1. නා.ප්‍ර. කළුපාට; කාලවර්ණය.
2. නා.ප්‍ර. කළුවර; අන්ධකාරය.