කිතිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ශරීරයේ කිසිලි ආදි තැන් ස්පර්ශ කිරීමේ දී ඇති වන පොපියනසුලු ගතිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. tickle