කිඳාබහිනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. දිය යට යනවා; දියෙහි ගිලෙනවා.
2. ක්‍රි. එරෙනවා; මඩෙහි ගිලෙනවා.
3. ක්‍රි. රූරා බසිනවා; පොළොව යටට ඇදී යනවා.
4. ක්‍රි. ඇතුළත් වෙනවා; අන්තර්ගත වෙනවා.