කිඳු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. වැල; මාලාව; රාජිය; ආවලිය; රොද.
2. නා.ප්‍ර. ඡායාව.
3. නා.ප්‍ර. කොළ; පත්‍ර.
4. නා.ප්‍ර. අත්ත; ශාඛාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

recess