කිබිසිනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. ක්රි. දිය යට ගිලෙනවා; කිමිදෙනවා.2. ක්රි. කිඹුහුම් අරිනවා; කිවිසිනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 475 ← කිබිසි කිබිසිනි →