කිමිදුම් කුටිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. දිය යට වැඩ කිරීමේ දී කම්කරුවන් සමග දියෙහි ගිල්වන කුටිය (=diving bell).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Mat. diving bell