කිඹුල්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. පිඟු පැහැය ඇති; කපිල වර්ණයෙන් යුත්.
නා.ප්‍ර. දුඹුරු පැහැය; පිඟු පැහැය; කපිල වර්ණය.