කිඹුල් තල්ල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ලෑලි වද්දන විට යොදන මූට්ටු විශේෂයක්; කප්පිලි මූට්ටුව.
2. නා. (රථයක) බෝඹුලීය.