කිරි
kiri
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ක්ෂීරපායි සතුන්ගේ තනවලට එරෙන සුදුපාට ද්රව්යය; ක්ෂීරය.
2. නා.ප්ර. මුදවන ලද එළකිරි හෝ මීකිරි; දීකිරි.
3. නා.ප්ර. ඇතැම් ශාකවල කඳ, පොතු, නටු, ගෙඩි, කොළ ආදිය තුළ පවතින සුදුපාට යුෂය.
4. නා.ප්ර. පොල් ගෙඩිවල මදයෙන් මිරිකා ගන්නා සුදුපාට ද්රව.
5. නා.ප්ර. ඇතා; හස්තියා.
වි. කිරිපාට; සුදු; ශ්වේත.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- kiri 1.1 aor [√kir + i]
- kiri 2.1 ind tweet; chirp; squawk; sound of bird