කිරි එරෙනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. මවකගේ තනයට කිරි උනනවා; කිරි ඇති වෙනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. lactate