කිරි තෙල්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. කිරි උණු කිරීමෙන් පසු උඩින් මිදෙන පටලය; කිරි යොදය; ගිතෙල්.