කිරි වදිනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. පීදුණු ධාන්‍ය ඇට සෑදීමට අවශ්‍ය කිරි වැනි යුෂය ඇටය තුළට වැදී මදය සෑදෙනවා.